IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බඩීගේ ජීවිතේ අනතුරේ

වඳවෙමින් යන පක්ෂියකු ලෙස නම් කර ඇති  අප්‍රිකා පෙන්ගුයින් පක්ෂියෙකු දකුණු අප්‍රිකාවේ මැරීන් උද්‍යානයේ සිටියදී  සොරකම් කරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සතුන් කූඩු කිරීමට විරුද්ධ යැයි කියන ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම පක්ෂියා සොරකම් කරගෙන ගොස් ඇතැයි කියති. “බඩී“ නම් එම පෙන්ගුයින් පක්ෂියා සොරකම් කර ඇත්තේ මීට සති තුනකට පමණ පෙර වුවත් ඒ බව දැනගෙන ඇත්තේ අද දින (28) මාසික පරීක්ෂණයේදීය.

එම පක්ෂියා  උද්‍යානයේම ඉපදී, හැදීවැඩී ඇති නිසා බාහිර ජීවිතය ගැන කිසිම අත්දැකීමක් නැති බව උද්‍යාන බලධාරීහු පවසති.  එම පක්ෂියාට තවත් දෙසතියකට වඩා වැඩි කලක් බාහිර පරිසරයේ ජීවත් වීමට නොහැකි යැයි ඔවුහූ පවසති. යහපත් චේතනාවෙන් වුවද ඒ ක්‍රියාව නිසා එම පක්ෂියාගේ ජිවිතය අනතුරට පත් වි අතැයි  සත්ව විශේෂඥවරු කියති.

larg



අදහස් (0)

බඩීගේ ජීවිතේ අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 620 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1718 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site