ග්‍රිසියට අයත් ලෙස්බොස් දිවයිනේ පිහිටි මෝරියා නම් සරණාගත කඳවුරේ ඇතිවූ ගින්නක් නිසා 4000ක පමණ ජනතාව කඳවුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
කඳවුරේ විශාල ප්‍රදේශයක ගින්න පැතිරී ඇති බවත් කූඩාරම් ගිනිගෙන දැවී ඇති බවත් පොලීසිය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කඳවුරේ 5600ක් පමණ සරණාගතයින් පිරිසක් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd