තුර්කියේ අන්කාරා අගනුවර ඊශ්‍රායල් තානාපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ සැකකරුවකුට වෙඩි තැබීමෙන් පසු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පිහියක් ද අතැතිව සැකකරු ඊශ්‍රායල් තානාපති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ ගෙන ඇතැයි ද ඊට ඇතුළුවීමට පෙර ඔහු වෙඩි වැදී තුවාල ලැබූ බවද එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක එමානුවෙල් නෂොන් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තානාපති කාර්යාලයේ කිසිවකුට හෝ සිද්ධියෙන් අනතුරක් සිදුවී නැති බවත් සැකකරු අත්අඩංගුවට ගත් බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අද කාලේ අහන්න ලැබෙන දේවල්? (නි)