ප්ලාස්ටික් කෝප්ප, හැදි ගෑරුප්පු හා ප්ලාස්ටික් බඳුන් සියල්ල දිරාපත්වන ජෛව විද්‍යාත්මක මූල ද්‍රව්‍යවලින් පමණක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය නව නීතියක් ප්‍රංශයේ සම්මත කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නීතිය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2020 සිටය. දේශගුණික විපර්යාස අවම කිරීම මෙම නිතිය ගෙන ඒමේ අරමුණ බව ප්‍රංශ නීති සම්පාදකයෝ කියති. දිරා නොයන ප්ලාස්ටික් තහනම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පරිසර සංවිධාන පක්ෂව සිටින නමුත් තවත් පිරිසක් කියා සිටින්නේ මේ නව නීතිය ගෙන ඒමෙන් ප්‍රංශය භාණ්ඩ නිෂ්පාදකයන් විසින් බ්‍රසල්ස් පදනම් කරගෙන පිහිටුවා ඇති පැක්2ගෝ නමැති සංවිධානය පවසන්නේ යුරෝපා සංගමයේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තමන් ප්‍රංශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd