නේපාලයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය මාධව් ප්‍රසාද් ඇතුළු හත් දෙනෙක් ගමන් ගත් මෝටර් රථය චිත්වාන් ප්‍රදේශයේ ත්‍රිශුලි ගංගාවට වැටි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම සිදුවීමෙන් ඇමතිවරයාගේ මව ඇතුළු තිදෙනෙක් මිය ගොස් ඇති අතර ඇමතිවරයා සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනෙක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වෙයි.රියදුරු බරපතල තුවාල ලබා ඇත.ඇමතිවරයා විසින් රථය පදවා ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd