ඊජිප්තු වෙරළාසන්න ප්‍රදේශයේ දී සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 29 දෙනක් පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
බෝට්ටුවේ 600ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් දියේ ගිලුණු 150ක් පමණ බේරාගත් බවත් බලධාරීන් පවසයි.
ඊජිප්තු, සිරියා සහ අප්‍රිකා ජාතිකයින් පිරිසක් මෙම බෝට්ටුවේ ගමන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණාගතයන් කිය කියා මෙයාලා වෙනත් රටවලට පනින්න බලනවා..අන්තිමට එහෙ ගිහින් ඒ රටවලුත් අස්ථාවර කරන්න මාන බලනවා වෙන වෙන අරමුනකින් (අ)