මංගල උත්සවය අවමගුලක් කරයි: 15ක් මරුට දකුණු දිග ඉරාකයේ කර්බිලා නගරයේ දකුණු ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට එල්ල වූ අයි.එස්. ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්&z 29 August 2016
යේමනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් යේමනයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. යේමනයේ උතුරු ආදෙන්හි හම 29 August 2016
බ්‍රසල්ස් නුවර බෝම්බ පිපිරුමක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර අපරාධ විද්‍යා ආයතනයක බෝම්බ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. බෝම්බ ප්‍රහාරයෙන් ද 29 August 2016
සිංහා යයි : තරංජිත් සිං එයි ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස තරංජිත් සිං සන්ධු වැඩ භාර ගැනීමට නියමිත බව නිව් ඉන්දියන් එක්සප්‍රස් පුවත් සේවය කියය 28 August 2016
ඉන්දියාවෙන් අඩු වියදම් රොකට්ටුවක් ඉන්දියාව ස්ක්රෑම්ජෙට් රොකට්ටුවක් අද (28) සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අ 28 August 2016
මොස්කව් නුවර ගින්න 17කට මරු කැඳවයි රුසියාවේ මොස්කව් නුවර ඇතිවූ ගින්නකින් 17 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මොස්කව්හි මුද්‍රණ ශාලාවක මෙම ගින්න හටගෙන 28 August 2016
කාර් බෝම්බයකින් තුර්කි පොලිසියේ 11ක් මරුට තුර්කියේ සීසරේ නගරයේ පොලිස් ස්ථානයකට එල්ල වූ මෝටර් රථ බෝම්බයකින් පොලිසියේ 11 දෙනකු මියගොස් තවත් 78 දෙනකු තුවාල ලබා ඇතැයි එරට මාධ්&zwj 26 August 2016
ඉතාලියේ භූ කම්පන මාලාවක් මධ්‍යම ඉතාලියේ සිදු වු භූ චලනයෙන් 250 දෙනෙකු මිය ගොස් 365 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද මියගිය පිරිස අතර කුඩා දරුවන් සැලකිය යුතු පිරිසක් සිට 26 August 2016
බොලීවියා උප ඇමැතිවරයෙක් මරා දාලා බොලීවියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වන රොඩොල්ෆෝ ඉලෑන්ස් පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර් 26 August 2016
කාබුල් හි සරසවියක වෙඩි තැබීමකින් 13ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකදී එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් හත් දෙනකු ඇතුළු දහතුන් දෙනකු මියගො 25 August 2016
සති හතක් තුළ පිළිපීනයේ ඝාතන 1900ක් රොද්‍රිගු ඩුටර්ට් පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පහුගිය සති හතේ ඝාතන 1900ක් පමණ සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 24 August 2016
නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයින් මුළු වෙබ් අඩවියටම හානි 24 August 2016
මියන්මාරෙත් භූමිකම්පාවක් : බෙංගාලෙත් බංගලිදේශෙත් කම්පන රැල්ලක් රිච්ටර් මාපකයේ 6.8ක ප්රබලත්වයේ භූමිකම්පාවක් මධ්‍යම මියන්මාරයේ සිදුවූ බවත්, මියන්මාරයේ ගොඩනැගිලි හෙල්ලුම් කෑ බවත් ඇමෙරිකා භූ වි 24 August 2016
ඉතාලි නගරයක භාගයක් ඉවරයි මධ්‍යම ඉතාලියේ රිචිටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් 240 දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇම 24 August 2016
ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන් ලොව මෙතෙක් හමුවූ විශාලතම ස්වභාවික මුතු ඇටය පිලිපීනයෙන් හමුවූ බව විදෙස් පුවත් සේවා පවසයි. එය කිලෝ 34ක් බර එකක් බව එරට බලධාරීහු කිය 24 August 2016
බොකෝහරාම් නායකයා ගුවන් ප්‍රහාරයකින් තුවාල ලබයි නයිජීරියාවේ ගුවන් හමුදාව අද එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බෝකෝහරාම් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානී අබුබකර් ෂෙක්ව් දරුණු ලෙස තුවාල ලබ 23 August 2016
පකිස්තාන රූපවාහිනී නාලිකාවකට වෙඩි පකිස්තානයේ කරච්චි නුවර විරෝධතාකරුවන් පිරිසක් එරට ආරි නම් රූපවාහිනී නාලිකාවේ ගොඩනැගිලි වලට සහ එහි කාර්ය මණ්ඩලයට වෙඩි තබා ඇතැයි 23 August 2016
කේලමා ලන්ඩන් කෙහෙල් ගහට කොටයි උතුරු දිග ලන්ඩනයේ බන්ධනාගාරයකට ඉහළින් පියාසර කළැයි මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් රැගත් නියමකු රහිත ඩ්‍රෝන (කේලම 22 August 2016
කුණාටුවකින් වියට්නාමයට බර හානි නැගෙනහිර වියට්නාමයේ ඇතිවූ කුණාටුවකින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් තවත් අට දෙනකු පමණ තුවාල ලබා ඇති බවත 22 August 2016
අයිඑස් සාමාජිකයන් 36ක් එල්ලුම් ගහට ඉරාකය අයිඑස් ත්රස්තයන් ලෙස හඳුනාගත් 36 දෙනකු එල්ලා මැරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. ඉරාකයේ ඇමරිකා පුහුණු කඳවුරක 22 August 2016
ඉන්දුනීසියාවේ බෝටුවක් පෙරළි 10ක් මරුට: පහක් අතුරදහන් ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයේ දූපතක් අසල බෝට්ටුවක් පෙරළීමෙන් දස දෙනකු මියගොස් පස් දෙනකු අතුරුදහන්ව ඇතැයි එරට පුවත් සේවා කියයි. 21 August 2016
තුර්කියේ බෝම්බ පිපිරීමකින් 51ක් මරුට දකුණු දිග තුර්කියේ ගාසියෙන්ටෙප් නගරයේ මංගල උත්සවයකට අද එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 51 දෙනකු මියගොස තවත් විශාල පිරිසක් 21 August 2016
ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගරයක් තලේබාන් යටතට ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කුන්දුස් හි කානාබාද් දිස්ත්‍රික්කයේ බලය තලේබාන් ත්රස්තකණ්ඩායම් විසින් සිය අණසකට පත් ක 20 August 2016
තුර්කියේ බෝම්බ පිපිරීමකින් 6ක් මරුට තුර්කියේ නැගෙනහිර පෙදෙසේ එළාසිග් හි කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් 6 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. තවත් බොහෝ පිරිස 18 August 2016
මත්පැන් ඉන්දියාවේ 13කට මරු කැඳවයි විස මත්පැන් පානය කළ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජි හි 13 දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඔවුන් අතර වැ 18 August 2016
පණ බේරා රටින් පන්නයි සරුංගල් යැවීම සඳහා පාවිච්චි කරන කැපෙන සුළු චීන නූලක් භාවිතා කිරීම ඉන්දියා රජය තහනම් කරයි. මාන්ජා නමින් හැඳින්වෙන මෙම නූලේ වීදුරු හ 17 August 2016
මලයාසියා ඉන්ධන නෞකාවක් පැහැර ගනී ඉන්ධන ලීටර් ලක්ෂ 9ක් ප්‍රවාහනය කළ මලයාසියානු නෞකාවක් පැහැරගෙන ගොස් ඉන්දුනීසියා දූපත් ආසන්නයේ රඳවාගෙන ඇතැයි මලයාසියා සමුද්‍ර ආර 17 August 2016
‘ඔලිම්පික් ක්‍රීඩාපිටියේ තවත් අනතුරක්‘ ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන රියෝ හි ක්‍රීඩාංගනයට ඉහළ අහසේ කේබල් මගින් රඳවා තිබූ අධි බලැති විඩියෝ කැමරාවක් කඩාවැටීමෙන් ප්‍රේක 17 August 2016
නේපාල බසයයක් ප්‍රපාතයකට පෙරැළී 33ක් මරුට නේපාලයේ කව්රිපලන්චොක් ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 33 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි. කත්මණ්ඩු අගනුව 16 August 2016
නිදහස් දා ඉන්දියාවේ බෝම්බ පිපිරුමක් ඉන්දියාවේ නිදහස් දිනය දා මනිපූර්හි බෝම්බ පිපිරීමක් සිදුව ඇතැයි ද එයින් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනකු හා ගැහැණු ළමයින් දෙදෙනකු තු 15 August 2016
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026