ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32ක් පමණ මියගොස් 60දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඉරාක බලධාරීන් පවසයි. නගරයේ ජනාකීර්ණ වෙළඳපලක කූඩාරමක් තුල පිපිරීම සිදු වි ඇත.
කූඩාරම තුළ පූජාවකට සහභාගි වෙමින් සිටි ශියා වන්දනාකරුවන් පිරිසක් ඉලක්ක කරගෙන මෙම බෝම්බ පිපිරීම සිදු කර ඇති බවත් ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාරගෙන ඇති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මිලේච්ඡ මිනිස් ඝාතන තරයේ හෙළාදකිමු. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ලොව බලගතු රටවලට පවා ඉදිරියේදී මෙවැනි විනාශයන්ට මුහුණ දීමට සිදුවේවි (නි)