IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බාලි දුපතේ පාලමක් කඩා වැටේ : අටක් මරුට

ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි බාලි දිවයිනට අයත් කුඩා දූපත් දෙකක් යා කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙක් අට දෙනකු පමණ මිය ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අනතුරින් 30 දෙනෙක් පමණ තුවාල ලදහ.

බාලි දූපතේ ගිණිකොණ දිග පිහිටි මෙම දූපත් දෙක නුසා ලෙම්බොන්ගන් සහ නුසා සෙනින්ගන් ලෙස හැඳින්වේ..

ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් එකවර පාලමෙන් ගමන් කිරීමට යාමේදී පාලම කඩා වැටී ඇත. අනතුර සිදු වූ ස්ථානයේ මුහුද එතරම් ගැඹුරු නොවූවත් තෙරපීම නිසා විශාල පිරිසක් අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි. 

_91945500_bridgereu _91945505_indonesiabalibridge



අදහස් (0)

බාලි දුපතේ පාලමක් කඩා වැටේ : අටක් මරුට

රොකි Tuesday, 18 October 2016 01:31 PM

අනුමානයක් නැහැ, ටෙන්ඩර් එක ලැබෙන්න ඇත්තේ අපේ මේ ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් බාස් කෙනෙකුට වෙන්නැති. අපේ අයියල එහෙ පාර්ලිමේන්තුවටත් රින්ගාගෙන ගජ රාමෙට කොමිස් ගහනවා වගෙයි! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site