බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රධාන මාර්ග කිහිපයක් අද පෙරවරුවේ වසා දැමූ බව එරට මාධ්‍ය වාර්තා කියයි.
දි ලා මැඩිලීන් පෙදෙසේ බුලවාඩය දෙපස හා අවට මාර්ග පැරිස් නුවර සිට ඇතුළුවන සියලු පදිකයන්ට හා වාහනවලට තහනම් කැරුණු අතර පසුව පොලිසිය බෝම්බය සොයාගත් බව සඳහන් කළේය.
මාර්ගයේ නවතා තිබූ කළු පැහැති කාරයක් සම්බන්ධයෙන් පරීක්ෂකයන්ගේ අවදානය යොමුවූ බව ඩේලිමේල් පුවත් සේවය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රටවලට අද දැනෙන බෝම්බ බිය අපට එදා දැනුනා. ත්‍රස්තවාදයේ භයානකකම දැන්වත් තේරුනොත් හොදයි.(ම)