ඉන්දියාවේ උතුරු පලාතේ වාරණාසි නගරයේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් කලබලයට පත් වී දිවයාම නිසා 24දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් තවත් 20දෙනකු පමණ තුවාල ලබා ඇත.
මෙම උත්සව අවස්තාවට 3000ක පමණ පිරිසක් පැමිණෙතැයි බලාපොරොත්තු වුවත් 70000ක පමණ පිරිසක් සහභාගී වී ඇතැයි පොලීසිය පවසයි. පාලමක් මත තදබද වී සිටි පිරිසක් පොලීසිය විසින් ඉවත් කිරීමට යෑමේදි පාලම කඩා වැටෙන්නට යන බවට කට කථාවක් පැතිරිම නිසා පිරිස කලබල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd