සිරියාවේ ඇලෙප්පෝ නගරයට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ 14දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දරුවන් අට දෙනකුද කාන්තාවන් දෙදෙනකුද මියගිය අය අතර සිටින බව වාර්තා වේ.

පසුගිය පැය විසිහතර පුරාම ඇලෙප්පෝ නගරයට ගුවන් ප්‍රහාර එල්ල වූ බව නගර වැසියන් පවසා ඇත. 

 _91949506_mediaitem91949505 11