IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක්

උසස් ගුවන් ආරක්ෂණ පද්ධතියක් දිල්ලි නගරයට ලබාදීම සම්බන්ධව ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියා බලධාරීන් පවසයි. රුසියා අගමැති ව්ලද්මිර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත ගෝව නගරයේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

මෙම ආරක්ෂණ පද්ධතිය රුසියාවේ නිශ්පාදිත නවීන එස්-400 වර්ගයේ ප්‍රති මිසයිල සහිත යානා වලින් සමන්විත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.රුසියාව විසින් සිරියාවටද ලබා දී ඇත්තේ ද මෙවැනි නවීන ආරක්ෂණ පද්ධතියකි.

මේ දිනවල ඉන්දියාවේ ගෝව නගරයට රැස්වී සිටින රුසියා, බ්‍රසීල, චීන, දකුණු අප්‍රිකා හා ඉන්දියා නියෝජිතයෝ බ්‍රික්ස් ආර්ථික සමුළුව පවත්වති.

_86975593_missile2 download-(6) download-(7)



අදහස් (0)

රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක්

වික්ටර් Monday, 17 October 2016 08:42 AM

ඉන්දියාවට පමණක් නොවෙයි චීනයටත් එස් 300 සහ එස් 400 ගුවන් ආරක්ෂක පද්දති ලබා දීමට රුසියාව තීරණය කොට තිබෙනවා .එවිට නේටෝ හවුලේ ගුවන් යානා වලට සහ ඇමෙරිකානු ගුවන් යානා හාරක නෞකා වල ගුවන් යානා වලට ආසියාවේ චන්ඩි පාට් දාන්න බැරිවෙයි. (අ)

:       0       0

ජයාත් Saturday, 15 October 2016 01:07 AM

අයියෝ මෙයාලගේ අර සුප්‍රසිද්ධ පද්ධතිය තියෙද්දී මොකට රුසියාවෙන් ගන්නවද? වතාවක් අපටත් එකක් දීලා තිබුනේ. හැබැයි පද්ධතියේ හොඳකමට අරගොල්ලෝ අස්සෙන් රිංගලා පහර දුන්නා (නි)

:       0       0

සරත් Friday, 14 October 2016 03:29 PM

අපේ තියෙන්නේ ඉන්දියාවේ එකක් නේද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 16 October 2016 11:36 AM

ඉතා ඉහළ රුසියන් ගුවන් ආරක්ෂක පද්ධතියක් ඉන්දියාව මිලට ගන්නවා. අපි ඉන්දියාවේ අහකදමන පරණ පද්ධතිය ගන්නවා. අර යුධ සමයේ සෙල්ලම් ගුවන් යානාවත් එ්කට අහුවුණේ නැහැ. ඔන්න ඉන්දීය නිෂ්පාදන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site