IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක්

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ හමුදා මුරපොලක සිදුවූ ප්‍රහාරයකින් සෙබලුන් 12දෙනකු මියගොස් තවත් සෙබලුන් අට දෙනකු තුවාල ලබා ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරය සිදුකිරීම සඳහා පැමිණි සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් 15දෙනකුද මියගොස් ඇති බව වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ සන්නද්ධ කණ්ඩායම විසින් මැෂින් තුවක්කු සහ සැහැල්ලු අවි යොදාගෙන ප්‍රහාර එල්ල කළ බවයි. මෙම කණ්ඩායම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් හා සම්බන්ධකම් පවත්වන කණ්ඩායමක් බව ද  අනාවරණය වී ඇත.

_90675325_026646249-1 _91929246_egyptsinai4641016 551AA9AE-FD29-4303-A847-606A5642A5B1_w987_r1_s



අදහස් (0)

ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site