‘නිකෝල්‘ සුළිකුනාටුව බර්මියුඩාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.දැඩි සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැඩි වර්ෂාපතනය හේතුවෙන් හදීසි ගංවතුර තත්ත්වයක් ඇති වී ඇත.සුළගේ වේගය පැයට කිලෝමීටර් 205ක් පමණ වූ බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

මේ වන තෙක් ජීවිත හානි වාර්තා වී නැති නමුත් දේපල හානි රැසක් වාර්තා වී ඇත.පාසල් සහ රජයේ ආයතන වසා දැමු බවත් ගුවන් ගමන් සියල්ල තාවකාලිකව අවලංගු කළ බවත් වාර්තා වෙයි.

_91920875_035849970 _91920877_035849971 _91920881_035849966