උතුරු ඩැකෝටාහී විරෝධතාවයක් වාර්තා කළ ඇමෙරිකා මාධ්‍යෙව්දිනියක එම විරෝධතාවයට සහභාගී වූ බව කියමින් අධිකරණයේ චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වෙයි.ඇමි ගුඩ්මන් නම් ඇය ‘ඩිමොක්‍රසි‘ පුවත්පතේ සේවය කරයි.
“මම විරෝධතාවයට දායක වුණේ නැහැ.මම කළේ මාධ්‍යව්දියෙකු වශයෙන් මගේ රාජකාරිය විතරයි“ ගුඩ්මන් කීවාය.ඇය එම විරෝධතාවයට සහභාගී වූ බව ඔප්පු කිරිමට සාක්ශි ප්‍රමාණවත් දැයි අධිකරණයේදී සලකා බැලෙනු ඇත.
තෙල් ප්‍රවාහන නළයක් සම්බන්ධයෙන් මේ විරෝධතාවය පැවැත්විණි. බලධාරීන් විසින් විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය ඇය විඩියෝගත කර ඇත.මීට පෙරද ඒ සම්බන්ධයෙන් පැවැත්වූ විරෝධතාවයක් වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක් කළ නිළියක පොලිසිය අත්අඩංගුවට ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd