IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ට්‍රම්ප්ගෙන් මෝදිට සහතිකයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජවයක් සහිත දේශපාලනඥයකු බවත් ඔහු සමග එක්ව කටයුතු කිරීමට කැමැති බවත් ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ සිටින ඉන්දීය ජනතාව හමුවූ අවස්ථාවක ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කැර ඇත. තමා බලයට පත්වුවහොත් ඉන්දියාව සමග මිතුරු සබඳතා වැඩි දියුණුකරන බවද කියා ඇති ට්‍රම්ප් ඉන්දියාවේ වැඩපිළිවෙළ අගය කර ඇතැයි කියති.

ඔවුන් හමුවේ අදහස් පළ කළ ට්‍රම්ප් කියා ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පසුගියදා හැසිරුණු ආකාරයෙන් පෙනී යන්නේ ඇය මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සඳහා යොමුකළ යුතු බවයි. 



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් මෝදිට සහතිකයක්

අබය Monday, 17 October 2016 08:28 AM

ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්ති විදේශ රටවලට එතරම් හානිකර නැත. ඔහු ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව ලෝකයේ සාමයට බලපාන ආකාරයට සහ ඇඟිලි නොගැසීමට ප්‍රතිපත්ති සකස් කර ඇත (නි)

:       0       0

සෙනෙවි Tuesday, 18 October 2016 12:01 PM

අපේ අය ගැන කියලා තියෙන්නෙ මොනවද ? (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 16 October 2016 05:53 PM

මොහු ජනාධිපති වුණොත් ලංකාවට වාසියි. නමුත් පහුගිය දවස් වල අනවශ්‍ය බහුභූත දෙඩවීම නිසා මොහුගේ ජනප්‍රියභාවය අඩුවෙමින් පවතී (නි)

:       0       0

රොෂාන් Sunday, 16 October 2016 08:24 PM

ඇත්තටම මෙතුමා අපේ රට ගැන එහෙම මොකුත්ම කියලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site