පිලිපීනයේ මැනිලා නුවර පැවති විරෝධතාවයක් අතරට පොලිස් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.තුවාල ලැබූ ගණන පිලිබඳ අදහසක් නොමැති බව පොලිසිය කියයි. පොලිස් රථය කිහිප වතාවක් විරෝධතාකරුවන් දෙසට ධාවනය කර තිබේ.
එරට සිටින ඇමෙරිකා හමුදා වලට එරෙහිව ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය පැවැත්විණි.විරෝධතාවයට සහභාගී වූ 23 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.ජල ප්‍රහාර එල්ල කිරීමට ගෙන ආ ජල බ්‍රවුසර ද විරෝධතාකරුවෝ තම අනසතකට ගත්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd