ලෝක ප්‍රසිද්ධ ක්ෂණික ආහාරයක් වන ‘හොට් ඩෝග් ‘හි නම වෙනස් කරන ලෙස මැලේසියාවේ ආගමික පුජකයෝ පිරිසක් ඉල්ලති.සුනඛයා අපිරිසිදු සතෙකු වීම එයට හේතුව බව ඔවුහු කියති.මේ පිළිබඳව සංචාරකයින්ගෙන් ද පැමිණිලි ලැබුණු බව එරට ආගමික කටයුතු අමාත්‍යංශය කියයි.ඒ අහාර වර්ගයේ නම වෙනස් කරන ලෙස බොජුන් හල් වලට නියෝග කර තිබිණි.
නමුත් එරට සංචාරක සහ සංස්කෘතික අමාත්‍ය නස්රී අසිස් පැවසුයේ එය මෝඩ තීරණයක් බවයි.මැලේසියාව තුළ වසර ගණනක් සිට එම අහාර වර්ගයට ඒ නම භාවිත කළ බවත් එයට හදිසියේ නීති පැනවීම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසිය.තම රට මෝඩ රටක් කියා ලොවට පෙන්නුම් නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.මේ සම්බන්ධයෙන් මැලේසියා රටවැසියන් තුළ දැඩි විරෝධයක් ඇතිවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අය් එස් අය් එස්" කියාලා දැම්මා නම් එයාලට ගැලපෙනවා. (හේ)
එතකොට රෙඩ් බුල්?
ඔවුන්ගේ ඉල්ලීම් නිසා රටවල පාරම්පරික දේවල් වෙනස් වෙනවා. යුරෝපයේ තම අණසක පතුරන මොවුන් කොතන ගියත් තම සිරිත් වලට මුස්ලිම් නොවන අය නමාගැනීම වැරදියි. (නි)
හොට් පෝර්ක් කියලා දාමු.