උෂ්ණත්වය වැඩිම සැප්තැම්බර් මාසය 2016 වසරේ සැප්තැම්බර් මාසය බව නාසා ආයතනයේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.ලෝකයේ සමීක්ෂණ වාර්තා සැකසීම ආරම්භ කළ කාලයේ සිට මේ වනතෙක් දත්ත පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම නිගමනයට එළැඹිණි.
2015 ඔක්තෝබර් මාසය සිට උෂ්ණත්වය ඉහළ අගයක් ගෙන ඇතැයි සඳහන් වෙයි.ලෝකයේ කාලගුණ ආයතන 6300ක් ආශ්‍රයෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇත.එමෙන්ම මේ වසර තුළ ස්වභාවික විපත් රැසක් සිදුවූ බවත් උෂ්ණත්වය ඉහළ යාම ඉන් එක විපතක් බවත් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd