ගිණි අවි ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
දංකොටුව මෝරුක්කුලිය රන්තරු මාවතේ පිහිටි බැකෝ යන්ත්ර අලුත් වැඩියා කරන ගරාජයක හෙරොයින් මත් කුඩු වැටලීමක් සිදුකරන අවස්ථාවේ එහි තිබී අකී්රය තත්වයේ පැවති රිපීටර්යක් , පිස්තෝලයක් , උන්ඩ 04 ක් සහ කඩුවක් සමඟ එක් සකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව සුරාබදු කාර්ය්යාලයේ නිලධාරීන් සමත්වී ඇත.