සනත් ගමගේ
හම්බන්තොට නිම්බාරාම විහාරස්ථානයේ බුදුගෙයි තැන්පත් කර තිබූ පෞරාණික වටිනාකමකින් යුතු කුඩා බුදු පිළිම කිහිපයක් සොරකම් කර ඇති බවට විහාරාධිපති හිමියෝ අද හම්බන්තොට පොලිසියට පැමිණිලි කළහ.
බුදු ගෙයි පිටුපස දොර කඩා බුදුගෙට ඇතුල් වූ කිසියම් පිරිසක් මෙම පිළිම සොරකම් කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තලා ජනාධිපතිලා කාලේ නිධන් හොයපු පුතාල දෙන්නම ඉන්නේ ඔය පැත්තේ නේද?