(රංජිත් රාජපක්‍ෂ)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක මහතාට එරෙහිව කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවෝ පිරිසක් අද (31) හැටන් මල්ලිඅප්පු මංසන්ධියෙදි උද්ඝෝෂණයක නිරත වෙති.
ප‍්‍රධාන අමාත්‍යවරයා බදුල්ල ප‍්‍රදේශයේ දමිල බාලිකා විදුහලක විදුහල්පතිනියක් දණගැස්සුවේ යැයි කියන සිද්ධියකට විරෝධය පාමින් මෙම උද්ඝෝෂණය සිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd