රොමේෂ් ධනුෂ්ක සිල්වා
කතරගම ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අවාසනාවන්ත ලෙස පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පතිරණගේ රොෂාන් නැමති තරුණයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට දරුවාට ඉදිකරන නිවසේ වැඩ කටයුතු ආරම්භ කිරිම සඳහා මුල්ගල තැබීම සිදු කැරිණි.
කොළඹ, කිරුළපන කැමරා එල්.කේ. සමාගම දායකත්වය ලබාදීමට තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කටයුතු සූදානම්කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
හොද අදහසක්
මේ වගේ සිදුවීම් තව දුරටත් කවදාවත් නොවන්නට මුළු පොලිස් දෙපාර්තමේන්තුවම වගකීම බාර ගත යුතුයි. කෙසේ හෝ මවටත් දරුවන්ටත් සහනයක් ලබාදෙන එක උතුම්.
මුල් ගල තිබ්බ වගේම ඉක්මනට අවසන් ගලත් තියන්න.