චන්දන ප්‍රනාන්දු
වසර තුනකට පෙර දන්කොටුව ගෝනවිල ප්‍රදේශයේ 14 හැවිරිදි පාසැල් දැරියක අපයෝජනය කළ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2015 වසරේදි එවකට 14 හැවිරිදි තම දියණියව රවටාගෙන ගොස් බිංගිරිය ප%දේශයේ රඳවාගෙන සිටින බවට මවකගෙන් ලැබුණ පැමිණිල්ලක් මත පොලිස් නිළධාරින් 14 හැවිරිදි දැරිය සොයාගෙන ඇති බවත් සැකකරු එම අවස්ථාවේ නිවසsන් පැනගොස් සැඟව සිට ඇති බවත් පොලිසිය කියයි.
සැකකරු පොලිසියෙන් සැඟව සිටීමට කොණ්ඩ රැවුල් වවාගෙන ස්වරූපය වෙනස් කරගෙන සිටි බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් සැකකකරු වසර තුනකට පමණ පසු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපයෝජන සැකකරු වසර තුනකට පසු කොටුවෙයි