පොළොන්නරුව පෞද්ගලික බස් වැඩ වර්ජනයක
උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය මගින් නීතිවිරෝධී ලෙස මාර්ග බලපත්ර නිකුත් කිරීම සහ දීර්ඝ කිරිම, අසාධාරණ ලෙස ගාස්තු හා දඩ මුදල් ආදිය අයකරන බව පවසමින් පොලොන්නරුව නාගරික හා ජනපද බස් රථ ධාවකයින්ගේ සංගමය අද (23) පෞද්ගලික බස් වැඩ වර්ජනයක් ඇරඹුහ.