(කාංචන කුමාර ආරියදාස)
නාඋල නගරයේ පිහිටි නිවසකට කිසියම් අයෙකු ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි නාඋල පොලිසිය කියයි.
නිවසේ සිටි කාන්තාව සහ දියණිය ඥාති නිවසක උත්සවයකට සහභාගි වී සිටිය දී (22 ) මෙම ගිනි තැබීම සිදුකර ඇත.
ගින්නෙන් නිවසේ තිබූ සියලුම බඩු භාණ්ඩ පිළිස්සී විනාශ වී ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd