(ජයරත්න වික්‍රමාරච්චි)
මුන්දලම පොලිස් වසමට අයත් අගුණවිල-බරනන්කට්ටුව මාර්ගයේ පාලම අසලදී නීතිවිරෝධීව දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අද ( 24) අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.
දිගින් අඩි 5-7 සහ වට අඩි 3-4 තරම් ප්‍රමාණවල කොහොඹ දැව කඳන් 8ක් සහ බුරුත දැව කඳන් 4ක් අත්අඩංගුවට ගත් දැව තොගයට අයත් වන බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා අගුණවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුන් ලී මෝලකට රැගෙන යාම සඳහා බරනන්කට්ටුව ප්‍රදේශයේ ඉඩම් හිමියන්ගෙන් මිලදී ගෙන ඇතැයි කියන මෙම දැව තොගය බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහන කිරීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුන්දලමදී දැව තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට