(ක.ග කරුණාරත්න)
උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් නීතිවිරෝධී ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කිරීම සහ දීර්ඝ කිරිම, අසාධාරණ ලෙස ගාස්තු හා දඩ මුදල් ආදිය අයකරන බව පවසමින් පොලොන්නරුව නාගරික හා ජනපද බස් රථ ධාවකයින්ගේ සංගමය අද (23) පෞද්ගලික බස් වැඩ වර්ජනයක් ඇරඹුහ.
පොලොන්නරුව කදුරුවෙල පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට ගමන් ආරම්භ කෙරෙන මාර්ග රැසක පෞද්ගලික බස් රථ ධාවනය මේ හේතුවෙන් ඇණ හිට තිබෙන අතර වැඩවර්ජනයට බස්රථ 100 කට අධික සංඛ්‍යාවක රියදුරු කොන්දොස්තරවරුන් එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට දින කිහිපයක් ඔය විදියටම ඉන්න කියන්න. එවිට ගෙදර සිටින දුවා දරුවන් සහ තම බිරිඳ ඔවුන්ගේ යුතුකම් මොවුන්ට නිසි පරිදි කරාවි. හොඳම දෙය මෙවන් දෙයක් දෙස සාවධානව බලා සිටිම පමණි.