(චන්ද්‍ර සේන ගමගේ)
බෙලිඅත්ත පොලිස් වසමේ ගැටමාන්න කොස් ගස් හන්දිය ප්‍රදේශයේ දී පස් කන්දකට යටවීමෙන් දෙදෙනකු අද (25) දහවල් මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
ළිඳක් කපමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවත් මියගිය දෙදෙනා වලස්මුල්ල ප්‍රදේශයේ අය බවත් බෙලිඅත්ත පොලීසිය කියයි.


(ඡායාරූප-අනීෂා මානගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd