IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හප්පිටියේ පුද්ගලයෙක් ඝාතනය කළ අයෙක්ට මරණ දඩුවම

ටෝනි කරුණානායක 

කිරිඳවැල හප්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයකුව පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු  වූ පුද්ගලයකුට වසර 12 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (24) මරණිය දණ්ඩනය නියම කළේය.

වතුරුගම,හප්පිටියේ පදිංචිකරුවෙකු වන ගනේආරච්චි පතිරන්නැහැලාගේ ලක්ෂ්මන් ප්‍රියංකර නැමති 44 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස මරණිය දණ්ඩනය නියම කැරිණි.

2005 වර්ෂයේ සැත්තැම්බර් මස  8 වැනි දා වතුරුගම , හප්පිටියේ පදිංච් 27 හැවිරිදි  පුද්ගලයකු මෙලෙස ඝාතනය කර තිබෙන අතර එවකට නීතිපති ලෙස කටයුතු කළ චින්ත රන්ජන් ද සිල්වා මහතා 2007 වර්ෂයේ  ජුලි මස 14 වැනිදා චූදිතයාට විරුද්ධව නඩු පවරා තිබුණි.

මරණකරු සහ විත්තිකරු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන්  මෙම ඝාතනය සිදු වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.



අදහස් (0)

හප්පිටියේ පුද්ගලයෙක් ඝාතනය කළ අයෙක්ට මරණ දඩුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site