බිමල් ශ්‍යාමන්
කලුතර පොලිස් කොට්ඨාෂයේ කොස්තාපල් වරයකු හෙරොයින් මත්කුඩු පැකට් 25ක් සමඟ අද (25) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල් වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම සතිපොල අසල දීය.උප පොලිස් පරීක්ෂක නිලංග සංජීව මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd