(සුමතිපාල දීයගහගේ)
මිනිස් ආහාරයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කිරිම අලෙවි කිරිම සහ අලෙවි කිරිමට ප්‍රදර්ශනය කිරිම ඇතුලු තවත් චෝදනා කීපයකට වැරදිකරුවන් වූ ගාල්ල නගරයේ ආපනශාලා හිමියන් අට දෙනෙකුට දඩ නියම කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය අද (25) නියෝග කළාය.
රුපියල් 267000 දඩ මුදලක් ඔවුනට මහේස්ත්‍රාත්වරිය නියම කැරිණි.
මෙහිදී එක් විත්තිකරුවෙකුට රුපියල් 48000 රුපියල් 42000 රුපියල් 36000 රුපියල් 30000 රුපියල් 18000 සහ රුපියල් 15000 ආදී වශයෙන් ආපනශාලා හිමියන්ට දඩ නියම විය.
ආපනශාලාවල පවතින අඩුපාඩු සම්පුර්ණකර පෙබරවාරි මස 22 වැනි දා අධිකරණයේ නැවත පෙනී සිටින ලෙසද විත්තිකාර ආපනශාලා හිමියන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නරක් වු ආහර විකිණු අටකට දඩ