(රංජිත් රාජපක්‍ෂ )
නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායේ වතුකම්කරුවන් පරිපාලනයට එරෙහිව අද (22) වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
දැනට වසා දමා ඇති එම තේ කර්මාන්ත ශාලාව යළිත් විවෘත කරන ලෙසත් මිට දින කිහිපයකට ප‍්‍රථම එම වතුයාය තුල තේ දළු ප‍්‍රවාහනය කළ ට‍්‍රැක්ටරයක් පෙරලී යෑමෙන් එහි තුවාල ලැබුවන්ට වන්දි මුදල් ලබා දෙන ලෙසත් එම ට‍්‍රැක්ටර් රියදුරා සේවයෙන් පහකරන ලෙසත් ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd