අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ
බරවකුඹුක වැටියේදී මිතුරෙකු සමඟ වලවේ ගඟේ දිය නාමින් සිටි තරුණයෙකු අද (24) දියේ ගිලීමෙන් මරණයට පත් වූ බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස රැකියාව කරන විසි හත් හැවිරිදි අයෙකි. අඟුණකොළපෑලැස්ස පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd