මහින්ද නිශ්ශංක
පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට ලැබුණු පැමිණිලි මත නුගේගොඩ ගම් සභා හන්දියේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භුගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තැබු බව බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය මගින් මෙම සීල් තැබීම සිදු කර එම පිරවුම්හලේ පෙට්‍රල් අලෙවි කිරිම ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි සංස්ථාවේ නිලධරයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප දන්නා පරිදි ගම්සභා හන්දියේ ඉන්ධන හලක් නැත. මේ කියන්නේ දෙල්කඳ හන්දියේ ඉන්ධන හල විය හැක. එතන නම් ඉන්ධන පොම්ප විකෘති කර පෙට්‍රල් අඩුවෙන් ගහන බව අපි දනිමු.
මේකනම් CPC එක දිය කරන්න කරන කුමන්ත්‍රණයක් වගේ. කරුණාකරලා මේවා ගැඹුරින් හොයල බලන්න. වෙනත් සමාගම්වලට වලට වාසි සැලසිලා CPC එක ඉවරෙටම ඉවර වෙන වැඩක් මේකනම්
සම්පත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය මගින් මෙම සීල් තැබීම සිදු කර ඇත. ලිපිය සම්පූර්ණයෙන් කියවන්න