(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගය දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (24) ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා ගමන් කරමින් තිබූ බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටී බවුසර් රථය මාර්ගය අසල පිහිටි නිවසක් ආසන්නයේ නැවතී තිබේ.
මෙම අනතුරින් බවුසර් රථයේ රියදුරුට සහ රිය සහායක ට සුළු තුවාල සිදු වී තිබෙන බව පොලීසිය කියයි.
ප්‍රධාන මාර්ගයේ පාලම නොතිබෙන්නට විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලීසියේ රථවාහන අංශය කියයි.
කොළඹ සිට ත්‍රිකුණාමල තෙල් ගබඩා වෙත ඉන්ධන රැගෙන ඒම සඳහා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැල්වෙහෙරේ ඉන්ධන බවුසරයක් පෙරළෙයි
rama Wednesday, 24 January 2018 09:27 AM
රට වටේම නළ දාලා තෙල් බෙදුවා නම් මේ කරදර නැහැනේ