(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, හතමුණ හරහා හිඟුරක්ගොඩ මාර්ගයට නුදුරුව පිහිටි පුරාවිද්‍යා භූමියට අයත් කැලෑවේ තිබී ගසක එල්ලෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද(24) හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙය බොහෝ දුරට සියදිවි නසා ගැනීමක් වන්නට ඇතැයි පොලිසිය සැක පල කරන අතර පුද්ගලයා කාගේ කවුරුන්ද යන්න හඳුනාගෙන නොමැත.
මළ සිරුර දින ගණනාවක් පැරණි එකක් බවද පොලිසිය සඳහන් කරයි.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd