අශෝක තිලකරත්න
වලස්මුල්ල මාතර මාර්ගයේ නතුවල ජූලෙ හන්දියේදී අද දහවල් සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තරුණ ජීවිත කීයක් දැන් යතුරු පදියට බිලිවුනද? තරුණයනි කල්පනාවෙන් රිය පදවන්න.