(ජුඩ් සමන්ත)
මානලෙම්බුව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයකට කාක්කපල්ලිය දී ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හලාවත පොලීසිය කියයි.
අද (25) පෙරවරු 6.10 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය මංසන්ධිය ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය සිදුව ඇත.
ත්‍රී රෝද රථයකින් පැමිණි කිහිප දෙනකු මෙම ප්‍රහාරය කර පලා ගිය බව බස් රථයේ රියදුරු පොලීසියට පවසා තිබේ.බස් රථයේ ඉදිරිපසට හානි වී ඇති නමුත් එහි ගමන් කරමින් සිටි මගීන්ට හානියක් සිදුවී නැත.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංගම බස් රියකට කාක්කපල්ලියේදී ප්‍රහාරයක්