(මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වේරගල - මාහිංගල මාර්ගයේ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන කම්බි වැටක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වී තම බිරිඳ ද සමඟින් නිවස බලා යාමින් සිටීයදී මෙම අනතුර සිදු වී ඇත. අනතුරින් තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙසේ මිය ගොස් ඇත්තේ සමීර ජයකොඩි නැමැති 27 හැවිරිදි එක් දරු පියෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd