ක.ග කරුණාරත්න
මින්නේරිය, රොට වැව, පුරාණ රත්මලේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු මරුමුවට පත් වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රොටවැව, පුරාණ රත්මලේ පදිංචි 65 හැවිරිදි අයෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd