හේමලතා ඩි හේවගේ
දංකොටුව මෝරුක්කුලිය රන්තරු මාවතේ පිහිටි බැකෝ යන්ත‍්‍ර අලුත් වැඩියා කරන ගරාජයක හෙරොයින් මත් කුඩු වැටලීමක් සිදුකරන අවස්ථාවේ එහි තිබී අකී‍්‍රය තත්වයේ පැවති රිපීටර්යක් , පිස්තෝලයක් , උන්ඩ 04 ක් සහ කඩුවක් සමඟ එක් සකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව සුරාබදු කාර්ය්‍යාලයේ නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සියලු නඩු භාණ්ඩ සමඟ සැකකරු දංකොටුව පොලීසියට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd