හේමලතා ඩී හේවගේ
පොලිස්පතිගේ නියෝග මත දංකොටුව පොලීසිය මගින් ඊයේ (30) රාත‍්‍රී 11.00 සිට අද (31) අලුයම 3.00 දක්වා කරන ලද මෙහෙයුමකින් බීමත්ව රියපැදවූ රියදුරන් 10 ක් සහ රියදුරු බලපත‍්‍ර නොමැතිව රිය පැදවූ එක් අයෙකු ඇතුඵ රථවාහන නීතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 16 ක් විවෘත වරෙන්තුකරුවකු සමඟ නිල වරෙන්තුකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව දංකොටුව පොලීසිය පවසයි.
මෙම මෙහෙයුම දකොටුව නගරය, මැටිකොටුව, සිංග්ගක්කුලිය යන ප‍්‍රදේශ ආවරණය වන අයුරින් පොලිස් නිලධාරීන් 33 ක් යොදා ගනිමින් සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd