(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)
මාදම්පේ මැදගම ප්‍රදේශයේ කෘතිම රා නිෂ්පදනය කරන ස්කාගරයක් වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවය ගෙන ඇත.
ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය සහ වයඔ සුරාබදු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)
මාදම්පේ මැදගම ප්‍රදේශයේ කෘතිම රා නිෂ්පදනය කරන ස්කාගරයක් වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවය ගෙන ඇත.
ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය සහ වයඔ සුරාබදු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියන රා ඉල්ලුම පොල් මලකින් විනාඩි දෙකතුනකට වරක් වැටෙන තෙලිජ්ජ බිංදුවකින් එකතු කර සපුරාලන්න බැහැ. මුළු ලංකාවේම තෙලිදිය එකතු කලත් රුපියල් කෝටි ගණනකට ටෙන්ඩරය විකුණන බලන්ගොඩ රා තැබෑරුමේ දිනක පරිභෝජනයටත් මදි විය හැකියි .පොල් , තල් , කිතුල් , කියලා වෙනසක් නැතිව කොයිවත් "හදා රා " තමයි .
මෙතන ඇත්ත කතාව මම කියන්නම්. අපේ ගෙදර ඉස්‌සරහ තමා මේක තියෙන්නේ. මේගොල්ලෝ සම්පුර්ණ නීති විරෝදී වැඩක් මේ කරන්නේ, රා ගැලුමට වතුර ගැලුම් 40 කලවම් කරනවා. ඒ වෙනුවට ඊස්ට්, නිදිපෙති, සීනි ,සහ නොයෙකුත් විස බෙහෙත් දානවා. මේවා දිනකට ලොරි 80 විතර බෙදා හරිනවා. දිනක ශුද්ධ ලාභය ලක්ෂ 40-50 අතර වෙනවා. DCSL දැන් ගැනේ නැහැ. ඒක තහනම් කලා,දැන් යවන්නේ බෝතල් රා විතරයි. මේවා මෙච්චර කල් කලා මිනිස්සු ඉවරයි, නිතිය රකින්න එතකොට රට හැදෙයි.
මාදම්පේ තමයි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අනතුරට පත්කරමින් කෘතීම රා හදන ලොක්කෝ ඉන්නේ මේක සදහටම තහනම් කරේ නැතිනම් වතුකරේ අහිංසක ජනතාව ඔක්කොම අහිංසක මිනිස්සු මේ රා වලට ඇබ්බෙහි වෙලා ඉන්න ඔක්කොමගේ ජීවිත අනතුරේ