(බදුල්ලේ පාලිත ආරියවංශ)
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ හල්දුම්මුල්ල ඌවතැන්නේදී බදුල්ල සිට පානදුරේ දක්වා ධාවනය වෙමින ්තිබ් මෝටර් රථයක් අද (27)උදේ 7-30 ටපමණ අඩි 75 ක් පමණ වූ ප්‍රපාතයකට පෙරලී අනතුරට ලක්වඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි .
බරපතල තුවාල ලැබු රියදුරා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහ ගමන්ගත් පිරිමි පුද්ගලයක් හා කාන්තාවක් සුලුතුවාල ලබා ඇති බවද පොලිසිය සදහන් කරයි .
අනතුරට ලක්වූ මෝටර් රථය කුලියට ලබාගත් එකක් බවද විමර්ශන වලදි අනාවරනය වු බව පොලිසිය කියයි
රියදුරා පොලිසියට පවසා ඇත්තේ නින්දයාම නිසා මේ අනුතර සිදුවු බව යැයිද පොලිසිය කියයි
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති උ.පො.ප - එම් .පි ද සිල්වා මහතා ගේ මෙහෙයවිමෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෝටර් රථය අඩි 75 ක් ප්‍රපාතයට