(මොහොමඩ් බුහාර්ඩීන්)
දඹුල්ල කුරුණැගල (ඒ 6) ප‍්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර හා ඹමාරගොල්ල ප‍්‍රදේශයේදී පැය කිහිපයකදී ස්ථාන තුනකදි සිදුවු ලොරි රථ අනතුරු තුනකින් පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
අද (30) අලූයම පොළොන්නරුවේ සිට කොළඹට හාල් තොගයක් රැගෙන යමින් තිබු ලොරි රථයක් හා කොළඹ සිට කල්මුනේට සිනි තොගයක් පටවාගෙන යමින් තිබු ලොරි රථ දෙකක් මැල්සිරිපුර ඹමාරගොල්ලේදි මුහුණට මුහුණලා ගැටිමෙන් පෙරලී එක් රථයක රියදුරෙකු තුවාල ලබා ඇත.
දඹුල්ල සිට කුරුණැගලට එමින් තිබු ටිපර් රථයක රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඉහත අනතුර සිදුවු ස්ථනයේ සිට මිටර් 200 දුරින් වු විශාල කානුවකට පෙරලි යාමෙන් සිදුවු අනතුරකින් එහි රියදුරු තුවාල ලබා තිබේ.
තවද මෙම මාර්ගයේම මැල්සිරිපුර දි කොට පටවාගෙන එමින් තිබු ලොරි රථයක් කම්බි පටවාගෙන එමින් තිබු ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් පසු කොට ලොරියේ තිබු කොටයක් මහමග යමින් තිබු ති‍්‍රරෝද රථයද වැදී අනතුරක් සිදුවී ඇති අතර අනතුරන් රථ කිහිපයට බරපතල හානි සිදු වුවත් කිසිවෙකු තුවාල ලබා නැතැයි ගොකරැල්ල පොලිසය පවසයි.



2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැල්සිරිපුර - ඹමාරගොල්ල අතර අනතුරු 3 ක්