(සුමතිපාල දීයගහගේ)
පාසල නිමවී නිවස බලා යමින් සිටි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ උසස් පෙල අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බටපොල පොල්ලෑව ප්‍රදේශයේදී අද (26) තමන් පැමිණි ලංගම බස් රථයට යටවී මිය ගොස් ඇතැයි බටපොල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කාරියවසම් නාකන්ද හේවා අචිනි ශෂිප්‍රභා නැමැති සිසුවියයි.බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd