සුදත් එච්. එම්. හේවා
ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා විසින් බදුල්ල ද්‍රවිඩ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමට විරෝධය පල කරමින් හැටන් අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් පිරිසක් අද සවස හැටන් නගරයේදී විරෝධතාවක් පැවැතවූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙසත්, වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd