බඹරු ඇවිත් පාසලක් වසති
අනුරාධපුර පූජා නගරයේ පිහිටා තිබෙන පෙරිම්යන්කුලම අශෝක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක විශාල බඹර කූඩුවක් බැඳ තිබීම හේතුවෙන්, එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව සඳහා අද (14) එම පාසල වසා දැමූ බව පාසලේ විදුහල්පති යූ. එල්.ගුණසිංහ මහතා පැවසීය.